හොටෙල් කළමණාකරණ ක්ශේත්‍රය ගැන ඔබ උනන්දු ද ?
එහෙනම් මේ තමයි ඔබට ලැබෙන හොඳම අවස්ථාව.
ලංකාව යනු සංචාරක ආකර්ශනය දිනූ සුරපුරයක් බඳු තැනක් බව ඔබ දන්නවා. ඉතින් හොටෙල් කලමණාකරණය ගැන ඔබට හදාරන්න මීට වඩා හොඳ තැනක් වෙන කොහෙද ?
හෝටල් කළමනාකරණ පාඨමාලාවක් තුලින් ඔබට මේ ක්ශේත්‍රය තුල සාර්ථක දියුණු ගමන් මඟක් නිර්මාණය කරගැනීමට අවස්ථාව උදාවේ. විශේෂයෙන්ම මෙම පාඨමාලාවන් ඔබව සැබෑම හෝටල් පරිසර තුල සේවයට යොදවා න්‍යාත්මක දැනුම මෙන්ම ප්‍රායෝගික අත්දැකීම් ද සමඟින් ඔබට සාර්ථකත්වය සඳහා අවශ්‍ය සියලු කුසලතා දියුණු කිරීමක් සිදුවේ. ආගන්තුක සබඳතා වල සිට සිදුවීම් කලමණාකරණය දක්වා සියල්ල ඔබට ඉගෙනීමට අවස්ථාව ලැබෙනු ඇත.
එමෙන්ම මෙමඟින් ඔබට විදෙස් ගත වීමේ ඔබේ සිහිනයන් ද සාක්ශාත් කරගැනීමට අවස්ථාව පවති. දේශීය හෝ වේවා ජාත්‍යන්තර හෝ වේවා ඔබේ සිහින ජය ගැනීමට ඔබත් අදම හොටෙල් කලමණාකරණය ගැන ඉගෙනීමට කැමති නම් ඔබට ගැලපෙන හොඳම තැන දැන ගන්න පහත ලින්ක් එක හරහා ලංකාවේ දැනට තියෙන හොඳම හොටෙල් කලමණාකරණ පාඨමාලාවන් ගැන දැනගන්න.
https://www.studyway.lk/blog/hospitality-management-degree-in-sri-lanka
ඔබේ සිහින වලට ජය!
Embark on a culinary journey with hotel chef courses in Sri Lanka! Hone your cooking skills, learn from industry experts, and prepare to lead in top hotel kitchens. Enroll now and turn your passion for cooking into a professional career.
Click here to find Hotel Management Courses in Sri Lanka and read this article with all institute doing Hotel management courses in Sri Lanka
Visit this link for accurate information on courses in Sri Lanka and additional details about the institutes.
Feel free to let us know if you need any more details! or visit studyway.lk for more details
Call 0117662626
Postgraduate Diploma in Tourism Economics and Hotel Management
Duration
2 Years
Medium
English
UOC Tourism - Diploma in Travel Tourism Economics and Hotel Management
Duration
1 year
Medium
English
University of Vocational Technology Ratmalana - Bachelor of Hotel Management
Duration
3 years
Medium
English
International Hotel School of Mount Lavinia Hotel - Kitchen Operations
Duration
6 months
Medium
English
International Hotel School of Mount Lavinia Hotel - Food and Beverage Operations
Duration
6 months
Medium
English
International Hotel School of Mount Lavinia Hotel - Management Operations
Duration
Medium
English