telephone icon

+94757030303

Begin Your Journey in Shaping Young Minds with a Diploma in Child Psychology!

Social Science & Humanities

ළමා මනෝවිද්‍යාව ඩිප්ලෝමා පාඨමාලාව

🔴ශ්‍රී ලංකා තෘතික අධ්‍යාපන කොමිසමේ ලියාපදිංචි අනුමත ඩිප්ලෝමා පාඨමාලාවකි .

🔴 සායනික පුහුණුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ PHSRC හී ලියාපදිංචි වෛද්‍ය ආයතනක් තුළ.

🔴පාඨමාලාව අවසන රජයේ හා විදෙස් පිළිගත් ඩිප්ලෝමා සහතිකයක් හා රැකියා මගපෙන්වීම.

ලියාපදිංචිය දැන් සිදු කෙරේ..


🔆අවම සුදුසුකම් :

    ❇️අ.පො.ස. උ.පෙළ සමත් හෝ අ. පො.ස සාමාන්‍ය පෙළ සමත් හා  වසරකට නොඅඩු සනාථ කරන ලද අදාල අංශයේ වෘත්තීය

පළපුරුද්ද


🔆දේශනය මෙහෙයවීම් :‍ සායනික මනෝව්ද්‍යාඥයින් ප්‍රමුඛ 

    ❇️මනෝ විද්යාඥයින්,

    ❇️විශ්වවිද්‍යාල කථිකාචාර්යයවරුන් 

    ❇️විශේෂඥ ළමා රෝග වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් 

    ❇️අංශ ප්‍රවීණයින්


🔆කොටස් වශයෙන් ද ගෙවීම් කළ හැකිය.

🔆විධිමත් කාලීන විෂය නිර්දේශයක් යටතේ ප්‍රායෝගික පුහුණුව ආයතනය තුළින් ලබාදේ...


Total course fee - 49,500/=                                                     

registration fee  - 1,500/=  


Apply Now: https://forms.gle/8pX6VHQgA9SzAsyYA

Related Education Promotions

Ask from Oxford Lanka Campus