හෝටල් සහ සංචාරක ක්ෂේත්රයේ සූපවේදී අංශයෙන් දෙස් විදෙස් රැකියා සඳහා කෙටි කාලීන වෘත්තීය සුදුසුකම්,
රජයේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලත්,
⭕ සෙනසුරාදා උදෑසන 09:00 සිට
⭕ අඛණ්ඩව දින 16 ක් TVEC අනුමත විෂය නිර්දේශය න්‍යායාත්මක දැනුම, ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින්
🔹 සාමාන්‍ය පෙළ / උසස් පෙළ අවසන් සිසුන් සඳහා විශේෂයි.
පාඨමාලා ගාස්තු : රු.95,000/- යි.
16 Days
Event Management & Hospitality Industry
Certificate