The Certificate in Sales Management (CSM) එසේත් නැතිනම් විකුණුම් කළමනාකරණ සහතිකපත් පාඨමාලාව යනු 100%ක්ම ඔබට පහසු වේලාවක ඉගෙනගැනීමට සහ ඔබේ සුදානම මත විභාගයට පෙනීසිටීමට හැකි වන ලෙස සකස්කරන ලද පුහුණු පාඨමාලාවකි. ඔබවෙනුවෙන් සැකසුනු LMS පද්දතිය හරහා ශ්‍රව්‍ය හා දෘශ්‍ය යන මාද්‍ය දෙකෙන්ම 100% සිංහල භාෂාවෙන් උගන්වන ලංකාවේ එකම විකුණුම් කළමනාකරණ පාඨමාලාව වේ. පාඨමාලාව අවසානයේ ඔබ පෙනීසිටින online විභාගයෙන් පසු ඔබගේ සහතිකපත් KDC ආයතනය මගින් ඔබ වෙත ලැබීමට සලස්වන අතර, සම වසරකම පැවැත්වෙන සහතික පත් ප්‍රධානය කිරීමේ උත්සවය හරහා ඔබට එම සහතික ලබාගැනීමටද ඉඩ සලස්වනු ඇත. මුල සිටම ඉතා සරලව උගන්වන මෙම පාඨමාලාව සමත් වූ පසු, ඩිප්ලෝමා පාඨමාලාවට පිවිසීමටද ඔබට අවස්ථාව හිමිවනු ඇත.
Business & Management
All Levels
Level 7 Diploma in Executive Management
Duration
Full Time: 6 Months/ Part Time: 8 Months
Medium
English