Articles

Unleashing Your Potential with the Winning Studyway CV Format in Sri Lanka

Unleashing Your Potential with the Winning Studyway CV Format in Sri Lanka

අපි මේ FREE CV Creator එක අපේ website එක හරහා ඔබට, ඔබ සමාජයට ලබාදෙන්නේ සේවාවක් ලෙසය. ඕනෑම කෙනෙකුට අපේ website එක හරහා CV එකක් create කරගන්න පුළුවන්.


අපේ website එකට log වෙලා ඔයාලගේ details add කරලා ඉතාම අඩු කාලයකින් ඔයාගේ CV එක ඔයාටම Professional CV එකක් ලෙස හදාගන්න පුළුවන්.


අද සමාජයේ බොහෝ දෙනෙක්ට ඇති ප්‍රශ්න ලෙස Professional CV එකක් මුදලක් නොගෙවා සදා ගැනීමට නොහැකි වීමයි, එසේත් නැත්නම් word program වල තමන්ට අවශ්‍ය ලෙස CV එක සදා ගැනීමට නොහැකි වීම, එසේත් නැත්නම් professional CV එකක් සදහා ඇතුලත් කල යුතු අනිවාර්ය details ගැන අවබෝධයක් නොමැති වීම යන පොදු ප්‍රශ්න හදුනා ගන්න පුළුවන්. 


එයට විසදුමක් ලෙස අපි මෙම CV creator format එක ඔබට හදුන්වා දෙනු ඇත. මෙයට විස්තර ඇතුලත් කිරීමේදී ඔබට ඇතිවන ප්‍රශ්න හෝ ඇතුලත් කලයුතු විස්තර ගැන ඇතුලත් අපේ CV creator Guidelines කියවා බලන්න.




We provide this FREE CV Creator as a service to you and your society through our website. Anyone can create a CV through our website.


Log in to our website and add your details and you can make your CV as a professional CV in a very short time.


The problems faced by many people in today's society are not being able to make a professional CV without paying money, or not being able to make the CV as they want in Excel words, or not understanding the mandatory details to be included for a professional CV. A few questions can be identified.


As a solution, we will introduce this CV creator format to you. Please read our CV creator guidelines for any questions you may have while entering the details or the details to be included.










CV Creator Guidelines


CV image





CV එකට Image එකක් upload කිරීමේදී white or blue background එකක් ඇති image add කරන එක professional CV එකකට ගොඩක් වැදගත් වෙයි.



35 mm x 45 mm ප්‍රමාණයේ image එකක් upload මතක තබා ගන්න. 



CV image එකෙහි ඔබේ උරහිසෙන් උඩ කොටස පමණක් add කිරීම සැලකිලිමත් වන්න.







When uploading an image to the CV, adding an image with a white or blue background is very important for a professional CV.



Remember to upload a 35 mm x 45 mm size image.



It is important to add only the part above your shoulder in the CV image.





Personal Details



Initials - ඔයාගේ නමේ මුල් අකුරු පමණක් English capital letters වලින් type කරන්න. 

      Ex: D N, K L, S O P


First Name - ඔයාගේ නමේ පලවෙනි නම පමණක් type කරන්න. 

            Ex: Chathuranga, Anuradha, Sithumini


Last Name - මෙතනට ඔයා ඔයාගේ Surname එක ඇතුලත් කරන්න.

      Ex: Alwis, Perera, Amarasooriya


Category - මෙතනට ඔයා add කරන්න ඕනේ ඔයා Study කරන්න කැමති / study කරන education industry එක 

      Ex: Business Management, Aviation Industry, Art & Design


Sub Category - උඩ තියෙන category එකට add කරපු industry එකට අදාළ ඔබ Study කරන්න කැමති / study කරන subject එක 

      Ex: Business Management - Marketing, Art & Design - Graphic Designing




Level - ඔයා මේකට add කල යුත්තේ ඔයා මෙම CV එක create කිරීමට පෙර ඔබ අවසාන කල education level එක 

          - ඔයා ලගදීම A/L කරලා results ලැබෙනකම් ඉද්දි, CV එක create කරනවානම්, ඔයා A/L level එක තමා select කල යුත්තේ.




Employment Category - ඔයා රැකියාව කිරීමට කැමැති / දැනටමත් කරන රැකියාවේ industry එක මෙතනට add කරන්න.

            Ex: Accountancy & Finance, Telecommunication, Foreign Job


Age - ඔයාගේ දැන් වයස type කරන්න 

Designation - ඔයා දැනට job එකක් කරන කෙනෙක්නම් පමණක්, ඔයාගේ job එකේ තනතුර type කරන්න. 

(*මෙය ඇතුලත් කිරීම අනිවාර්ය නොවේ.)


Address - ඔයාගේ ගෙදර address type කරන්න. 

Contact Number - Valid contact number එකක් type කරන්න 

Email Id - ඔයා මෙතනට add කරන mail එක ඔයා නිතරම use කරන email address විය යුතුයි. ඔයාගේ මේ mail එකට තමයි login details message එක ඔයාට ලැබෙන්නේ. ඒ නිසා type කරන mail id එක ගැන සැලකිලිමත් වන්න. 



Initials - Type only the initial letters of your name in English capital letters.

       Ex: D N, K L, S O P


First Name - Type only the first name of your name.

            Ex: Chathuranga, Anuradha, Sithumini


Last Name - Enter your Surname here.

            Ex: Alwis, Perera, Amarasooriya


Category - Here you need to add the education industry you want to study

            Ex: Business Management, Aviation Industry, Art & Design


Sub Category - The subject you want to study / currently studying related to the industry added to the above category

            Ex: Business Management - Marketing, Art & Design - Graphic Designing




Level - You should add your completed education level before creating this CV

            - If you have recently done A/L and are waiting for the results if you are creating the CV, you should select the A/L level.




Employment Category - Add the industry you want to work or currently working here.

            Ex: Accountancy & Finance, Telecommunication, Foreign Job


Age - Type your current age

Designation - If you are currently doing a job, type the designation of your job only.

      (*This entry is optional.)


Address - Type your home address.

Contact Number - Type a valid contact number

Email Id - The email you add here should be the email address you use regularly. You will receive the login details message to this email. So be careful about the mail id you type.



Add other personal information 

Gender                            

Birthday

Nationality

NIC

Civil Status

Location



About Me



මෙතැනදී, ඔයා ඔයා ගැන පොඩි පැහැදිලි කිරීමත් කරන්න. ඔයා රැකියාවක කරන ස්ථානයේදී ඔයාගේ වැඩ කරන්න තියෙන කැමැත්ත, හැකියාව, උනන්දුකම, කැපවීම වගේ ඔයාට ලැබෙන job වෙනුවන් කරන්න පුළුවන් දේවල් මෙතනට add කරන්න. 

*ඔයාගේ personal life එක තුල ඔයාගේ හැසිරීම, ඔයාගේ personal activities මෙතට add කරන්න එපා.  




ඔයාට professional කෙනෙක් විදහට ඔයාට ලැබෙන job එකට ඔයා adapt වෙන්නේ කොහොමද කියන එක mention කරන්න.



    Ex: "සෑම විටම ක්‍රියාශීලී වන අතර උනන්දුවෙන් වැඩ කිරීමට කැමැත්තෙන් සිටින්න. මගේ දැනුම, කුසලතා පුහුණු කිරීමට සහ වර්ධනය කිරීමට ඔබේ කණ්ඩායමට සම්බන්ධ වීමෙන් අත්දැකීම් ලබා ගැනීමට මම කැමතියි සහ වටිනාකම්. මගේ අධ්‍යාපන සුදුසුකම් හරහා ඔබට දායක විය හැකආයතනයේ සංවර්ධනය."




Here, you also explain a little about yourself. At your place of work, add here the things you can do for the job you get, such as your willingness to work, ability, interest, and commitment.

* Do not add your behavior in your personal life, or your personal activities here.




Mention how you adapt to the job you get as a professional.



Ex: "Always active and willing to work diligently. I would like to gain experience by joining your team to train and develop my knowledge, skills


and values. Through my educational qualifications, you can contribute to the


development of the institution."








O/L, A/L Education 



O/L & A/L කරලා ඉවරනම්,

- Exams කරපු school name එක


- Exams කරපු year එක 


- Exams results 


Add කරන්න




After completing O/L & A/L,

- The name of the school where the exams were taken


- The year of exams


- Exam results


Add




Education Background



 මෙතනට ඔයා add කරන්න ඕනේ, ඔයා after O/L හෝ after A/L හෝ higher education programme එකක් follow කරලා තියෙනවනම් හෝ follow කරනවානම් ඒ education programs ගැනයි.



University/institute/Campus name : programme එක කරපු, කරන ආයතනයේ name එක 

Degree programme : ඔයා අවසාන කරපු හෝ තවම follow කරන programme එකේ name එක 

From - To : Programme එක හෝ programs කරපු, කරන කාලය (අවුරුදු,මාස)

      


       Ex: Bachelor of Business Management, Diploma in Strategic Sales Management, BSc in Computing, Certificate in Software Engineering etc.








You should add here if you have followed or are following an after O/L or after A/L or higher education program, it is about education programs.



University/institute/Campus name: The name of the institution where the program was conducted

Degree program: The name of the program you have completed or are still following

From - To : The program or the time of doing the program (years, months)



          Ex: Bachelor of Business Management, Diploma in Strategic Sales Management, BSc in Computing, Certificate in Software Engineering etc.




Employment Details / Work Experience 



ඔයා රැකියවක් කරන අයෙක්නම්, රැකියාවක් කරල ඉවරනම්, මෙතන add කල යුත්තේ එම job details ගැනයි. එහෙම නැත්නම් ඔයාට මිට පෙර තිබු work experience ගැන මෙතන mention කල හැකිය. 



Company Name : ඔයා job එක කරපු ස්ථානයේ name එක 

Job Role : කරපු job තනතුර 

From - To : කොච්චර කාලයක් සේවය කලේද යන බව 

Description : Job role එක ගැන විස්තරයක් කරන්න 



If you are employed or have completed a job, you should add the job details here. Otherwise, you can mention your previous work experience here.



Company Name: The name of the place where you did the job

Job Role: Job position done

From - To How long have you worked

Description: Give a description of the job role





Skills & Soft Skills



Skills ලෙස,

ඔයා ඇතුලත් කල යුත්තේ, ඔයා study කරපු subject එකක් තුලින් qualified කරගත් හැකියාවක්, එහෙම නැත්නම් Industry Skill එකක් විය හැකිය. 



Ex : Graphic Designing, Software Engineering, Network Engineering, Sales & Marketing, Ethical Hacking, etc.




Soft Skills ලෙස,

ඔයා ඇතුලත් කල යුත්තේ, ඔබ job එක කරන ආකාරය කෙරෙහි බලපාන personal qualities සහ professional qualities වේ.

රැකියාව කිරීමේදී අනිවාර්යෙන් අවශ්‍ය වන, වැදගත් වන Skills මේවා යටතට අයත් වේ. 

ඔයා ලග තිබෙන මෙම skills, Soft Skills වලට add කරන්න.



     Ex : Communication, Teamwork, Problem-solving, Can work under pressure, Time Management, Creativity, Adaptability, Leadership, and Work ethic.




As Skills,

What you should include is a skill that you have qualified in a subject that you have studied or an industry skill.



     Ex: Graphic Designing, Software Engineering, Network Engineering, Sales & Marketing, Ethical Hacking etc.






As Soft Skills,

What you should include are personal qualities and professional qualities that affect how you do the job.

These are important skills that are essential for employment.

Add these skills you have to Soft Skills.

     Ex : Communication, Teamwork, Problem-solving, Can work under pressure, Time Management, Creativity, Adaptability, Leadership, Work ethic




Languages



ඔයාට එක භාෂාවක් ඇරෙන්න තවත් භාෂා කතා කිරීමට හැකියාවක් තිබේනම්, එම අනිකුත් භාෂා මෙතන සදහන් කරන්න percentage එකත් සමග.

          Ex : Sinhala, English, Tamil or another language




If you are able to speak other languages apart from one language, mention those other languages here along with the percentage.

           


          Ex : Sinhala, English, Tamil or another language






Extracurricular Activities 



ඔයා School යන දවස් වල හෝ පාසල් කාලයෙන් පසු ඔයා කිසියම් විෂයබාහිර ක්‍රියාකාරකමක්, ක්‍රියාකාරකම් කර ඇත්නම් හෝ කරනවානම් ඒවා මෙතන mention කරන්න. 

 


      Ex : Sports, Athletics, Dancing, Music, Drama




If you have done or are doing any extracurricular activities during school days or after school, mention them here.



      Ex : Sports, Athletics, Dancing, Music, Drama


References 



CV එක සඳහා ඔබේ References ඇතුලත් කිරීමේදී, ඔයාව interview කරන අය සෑම විටම පාහේ ඒවා පරීක්ෂා කරන බව ඔබ මතක තබා ගත යුතුය.



ඔයා මෙතැනදී ඔබේ CV එකට අවම වශයෙන් references දෙදෙනෙකුවත් සැපයිය යුතුය.



පළමුවෙනියා ලෙස, ඔබගේ වර්තමාන හෝ හිටපු employer විය යුතු හෝ ඔබට අධ්‍යාපන ලබා දුන් ඔබව වඩාත් හොදින් දන්නා අදුනන teacher විය යුතු අතර, දෙවනියා ලෙස, professional හෝ industry background එකකින් ඔයාව හොඳින් හඳුනන අයෙකු විය හැකිය.





When including your references for the CV, you should remember that your interviewer will almost always check them.



You must provide at least two references to your CV here.



Firstly, it should be your current or former employer or a teacher who knows you best and who gave you education, and secondly, it can be someone who knows you well from a professional or industry background.





*සැලකිය යුතුයි 


ඔයා CV එකට add කරන mail id එක valid සහ ඔබේම mail ID එකක් විය යුතුය.

ඔබේ නම Capital letters වලින් තිබිය යුතුයි.







ඔබට මෙම CV එක ඔබ create කරගත්තාට පසු details edit කරගැනීමට අවශ්‍ය නම්, ඕනෑම අවස්ථාවක ඔබේ user account එකට log වී details වෙනස් කරගැනීමට හෝ details අලුතින් ඇතුලත් කිරීමට හැකියාව තිබේ.

එනම්, ඔබේ අධ්‍යාපන සුදුසුකමක් යම් අවස්ථාවක වෙනස් වුවහොත්, නැත්නම් ඔබගේ ජිවිත කාලය පුරාවට වෙනස් වන ඔබේ අධ්‍යාපන සුදුසුකම්, රැකියා පළපුරුදු හා අනිකුත් details ඔබට අපේ cv එක හරහා ඕනෑම අවස්ථාවක වෙනස් කර ගත හැකිය. 

ඔබ අයදුම් කිරීමට බලාපොරොත්තු වන රැකියාව සුදුසු professional CV එකක් අපේ website එක හරහා ඔබට සදා ගත හැකිය.- cv format in Sri Lanka



If you want to edit the details after you have created this CV, you can log into your user account at any time and change the details or enter new details.

That is, if your educational qualifications change at any time, or your educational qualifications, work experience, and other details change throughout your life, you can change them at any time through our cv.

You can create a professional CV for the job you wish to apply for through our website.- cv format in Sri Lanka